ගම්මැද්ද

පන්සල යනු කවරක්ද ?

පැවිදි දිවියක් ගත කරන ඕනෑම වර්ගයක අයකු වසන කුටිය පන්සල නම් වේ. කොළ, අතු සෙවිලි කර තනාගත් (ආවරණය කරගත්) නොවටිනා නිවෙස යන අරුත එහි

ලේ වහනයට දිව ඔසුවක් ලංකාවෙන්?

ආයුර්වේදීය තොරතුරු සහ වාල්මිකීගේ රාමායණය නම්වුණු පුරාණෝක්ති මහා කාව්‍යය අනුව අධික රුධිර වහනයෙන් මරණාසන්නව අසාධ්‍යවූවන්ට නැවත ජීවය

පඬුවස්නුවර ඉදිවන ලමව් ගුණ සෑල රදුන් වහන්සේලා

ශ්‍රී ලංකාවේ තිබූ දරුණුතම ත‍්‍රස්තවාදය නැතිකර රට  එක්සේසත් කර ශ්‍රී ලංකාව ශ්‍රීඝ‍්‍ර දියුණුවක් කරා ගෙන යාමට මූලිකව කටයුතු කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙළොවට බිහිකළ උතුම් කාන්තා රත්නය එතුමන්ගේ ආදරය මව්තුමිය වූ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂතුමියි.

දඹදෙණි යුගයේ නෂ්ටාවශේෂ ගැන සෙව්වා මදි

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී දඹදෙණි යුගයේ සාහිත්‍යය යන මැයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු.

ගම ගෙදරට ගෙනා වාසනාව අද්භූත කළුනික සෝලු කෝටුව

පුරාණයේ කොත්මලේ විසූ ජනතාව ජීවත් වූයේ කෘෂිකර්මාන්තයේ නියැළෙමින් ඉන් ලැබුණු ආදායමෙනි. එසේම දේපළ ඉඩකඩම්, කුඹුරු බහුලව තිබූ අයද එහි සිට ඇත. ඇතැම් අය පොහොසත්කමින් යුතු අයගේ කුඹුරු ආදිය අඳ ක්‍රමයට වැඩ කළහ.

ශ්‍රී ලංකාවේ මතෛක් හමුවූ පළමු කබොක් ස්ථූපය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියෙන් මතු කෙරෙයි

මෙම කැම් පරිශ්‍රය භාරව කටයුතු කරනා ලක්මාලී මාරසිංහ මහත්මිය පවසන පරිදි මෙම ස්ථූපය සහ කුටිය සුවිශේෂත්වයක් අත් කරගනු ලබන්නේ කබොක් ගලින් උන්නතව මතු කරගෙන ඇති බැවිනි. එනම් ස්ථූපය සහ කුටිය ඉතිරිවන සේ කබොක කපා ඉවත් කිරීමෙන්

අපේ රටේ තේ ඉතිහාසය ජීවමාන කරවන තේ කෞතුකාගාරය

මොර සූරන වැස්සේ වුවත් හන්තානේ සුන්දරත්වය අපූරුවට දිස්වුණා. තේ වගාවන්ගෙන් පිරුණු කඳු පංතිය අතරින් යද්දි දැනෙන්නේ සීතලක්. නුවර නගරයේ තිඛෙන කඩිමුඩිය හන්තානේ දකින්න නැහැ. අමුතුම ආකාරයේ

මහ ඇදුරු සරච්චන්ද්‍රයන් එදා මනමේ කරළියට ගෙන ආ හැටි

ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් වෙමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් -මනමේ නාටකය බිහිවන්නේ අදින් වසර 58 කට පෙරාතුවය. ඒ



හිත හොඳ මෝඩකම්

එක් කලෙක එක්තරා හිත හොඳ එහෙත් මෝඩ මිනිසෙක් රුසියාවේ ඈත පිටිසරබද ගම්මානයක විසීය. ඔහුට දිනක් අපූරු අදහසක් පහළ විණි. මා සාර් රජුට තෑග්ගක් ගෙන යනවා. එවිට රජතුමාත් මට කුමක් හෝ තෑගි කරාවි.

ඉපැරණි සිංහලයන් විසින් බලපවත්වන ලද විදේශාක්‍රමණ


වර්තමාන සිංහලයාට ස්‌වකීය මුතුන්මිත්තන් විසින් දායාද කරන ලද අති ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්‌ ඇත. ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65610 ක්‌ හෙවත් වර්ග සැතපුම් 25481 ක්‌ පමණ වූ කුඩා දූපතක්‌ වුවද අතීතයේ මෙරැටියන්ගේ

ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි

වෙද මහතා ප්‍රකාශ කළ ආකාරයට ඔහු දෙපා තබා ඇවිදිය යුත්තේ බවුන් වඩනා ලද හික්මීමක් ඇති හිමිනමක් ලෙසය. නොඑසේනම් පයට පෑගෙන පැළෑටි බෙහෙත් මඟ හැරීමකට ලක්වේලු! බැද්දේ රිංගද්දි පයට පෑගෙන තණ ගහක්

විප්ලවයක් අපූරු පර්යේෂණයක් වනු ඇත.


රාවණ කතා පෙළ ලාංකීය ජන සමාජයේ වෙනසක් කළ බැව් සැබෑවකි. අලූත් යමක් හිතන්නට රාවණ කතාවෙන් පාඨකයන් මෙහෙයවිණි. මීට කලකට පෙර මහා වංශයෙන් එහාට මේ රටේ අතීතයක් ගැන හිතන්නට වැඩි දෙනා

අයියංකේනි හිරු පායයි

පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රී මහත්තයා දිනන තුරු ම අපි මර බයේ ජීවත්වුණේ. යුද්ධය ඉවර වෙලා කාලයක් ගත වුණත් අපට වෙනසක් දැනුණේ

මරණයෙන් කෙළවර වූ මැණික් ගැරිලි

නොපෙනෙන සම්පතක් සොයා යන ගමනේදී නොසිතූ කරදරවලට මුහුණ පෑමට වන අවස්ථා තිබේ. මෙසේ මැණික් ගැරීමට ගොස් ජීවිත අහිමි කර ගත් අවස්ථා කිහිපයක්ම වෙයි.

දූවිලි ඇල්ලට...

මීට අවුරුදු 6කට 7කට කලින් ගියාට පස්සේ ආපහු දූවිලි ඇල්ල බලන්න යන්න ලැබුණේ පසුගිය සති අන්තයේ. දූවිල ඇල්ලට ඒ නම ලැබුණේ කොහොමද කියලා මම අවස්ථා ගණනාවකදී කල්පනා කළා. මම පළමු වැනි වතාවේ ගිය

බුදුදහම සහ මධ්‍යකාලීන ලාංකීය නිවස

ක්‍රි.පූ. 5 වන සියවසේ විජයාවතරණයේ සිට වර්තමානය දක්‌වා දිවෙන ලාංකික ලිත ඉතිහාසය පුරාවට, විවිධ කාලවකවානු තුළදී නිර්මිත වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයන් බොහෝ වෙයි.

නුවර කලාවියේ නවග්‍රහ බල ශාන්ති කර්මය

නුවරකලාවිය හෙවත් වැව්බැඳි රා-ජයේ වෙසෙන ජනතාවගේ ඇදහිලි විශ්වාස ආකල්ප සාරධර්ම ඇසුරින් පෝෂණය වූ නවග්‍රහ බලි ශාන්ති කර්මය දිගු කාලයක්‌ තිස්‌සේ ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරමින් පවතී.

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික 'බටුහරකා' වඳ වීම

ජිරාෆ් නම් ඒ අසමාකාර සත්ත්වයා ව ඔබට අලුතින් හඳුන්වා දිය යුතු නැත. එසේ ම මෙරට වෙසෙන ගෝනා ද ඔබ නොදත් සතෙක් නොවේ.

දඹානේ කන්දෙගම්වල කැකුළො කැකුළියෝ නුගේට ගිහින් කිරි කොටාගෙන එනවා. ඊට පස්සේ කෝඩුවේ කිරි පස්සලා කුරුල්ලෝ වදේ බොන තැන්වල තියලා. උන් කෝඩුවේ බැඳුණාම අල්ලා ගන්නවා. 

ලංකාගමට ආපසු ගමන: බස් එක තියෙන්නෙ සෙනසුරාදාට විතරයි

ලංකාගමේ රජයේ රැකියා කරන්නෝ අඩු ය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තේ වගා කිරීමය. ඒ හැරුණු විට කිතුල් මලක් දෙකක් කපා ඉඳහිට පැණි හකුරු සාදයි. දෛනිකව අවශ්‍ය එළවළු වත්තේ 

More News »

add_one